YOUR SERVICE CENTER • ONE SMART SYSTEM

ඔයාලගේ Vehicle Service Center එක Manage කරන්න හදපු App එකක්.

Customer register කිරීමේ ඉඳලා Job Card, Billing, Inventory, Daily Reports, WhatsApp Invoice, SMS සහ Service Reminders දක්වා ඔයාගේ service center එකේ වැඩ ටික එකම system එකකින් ඉතාම පහසුවෙන් manage කරන්න.

01Fast CounterCustomer register කරලා Job Card එක seconds වලින් start කරන්න.
02Live Business ViewVehicles, income, stock සහ staff එක dashboard එකකින් බලන්න.
03Customer ReturnsAutomatic reminders සහ follow-up හරහා customer ආයෙත් ඔබේ service center එකට ගෙන්වන්න.
⚡ Fast Customer Registration 🧾 Auto Billing + WhatsApp Invoice 📦 Automatic Stock Deduction 📊 Daily Business Dashboard 🔔 Automatic Service Reminders 📣 Promotional / Bulk SMS
Service Center DashboardToday • Live Overview
● LIVE
Vehicles Today28
Customers24
Today IncomeRs. 184K

Current Job Cards

🚙
CAD-4521Full Service • Bay 02
IN SERVICE
🚗
CBE-8894Oil Change • Bay 01
READY
🚘
CAA-1038Wash + Interior
WAITING

Weekly Income

THE BIGGEST BUSINESS VALUE

එක වතාවක් ආපු Customer කෙනෙක්ව නැවත ඔබේ Service Center එකට ගෙන්වන්න.

Service Center එක grow වෙන්නේ අලුත් customers ලැබෙන එකෙන් විතරක් නෙවෙයි. එක වතාවක් service කරපු customer කෙනෙක් නැවත නැවත ඔබේ service center එකට එන system එකක් තිබ්බාම තමයි repeat business එක build වෙන්නේ.

Automatic Service RemindersNext service date / mileage එක ලඟදී customerට reminder යවන්න.
Professional Follow-upService completed message, invoice සහ next-service information එක professional විදිහට ලබා දෙන්න.
Promotional SMS CampaignsOffers, seasonal services සහ promotions customer base එකට SMS හරහා promote කරන්න.
👤
CUSTOMER LIFECYCLE Service → Reminder → Return One visit becomes a long-term customer relationship.
REPEAT CUSTOMER Built In
EVERYTHING IN ONE PLACE

Service center එකේ හැම වැඩක්ම එකම තැනකින්.

Counter එකේ ඉඳලා Store එක දක්වා, Customer communication එකේ ඉඳලා Accounts report එක දක්වා — manually කරන වැඩ ගොඩක් system එක handle කරනවා.

👤

Fast Customer Registration

Customer සහ vehicle details විනාඩි ගණනකටත් අඩු කාලයකින් register කරගෙන service එක ඉක්මනින් start කරන්න.

🧾

Job Card & Billing

Job Card එක seconds වලින් create කරලා services, parts සහ charges add කරමින් automatically bill එක හදාගන්න.

📲

WhatsApp Invoice + SMS

Payment complete වුණාම invoice / receipt WhatsApp හරහා යවන්න. Institution name එකෙන් customer SMS notifications යවන්න.

📦

Automatic Inventory

Job Card එකට parts / products add කරනකොට Store stock automatically අඩු වෙනවා. Low-stock items ඉක්මනින් හඳුනාගන්න.

💳

Payments & Receipts

Cash / Card payments record කරලා paid status update කරන්න. Payment confirm වුණු ගමන් receipt / invoice flow එක automate කරන්න.

🔔

Service Reminders

Next service date / mileage අනුව customer reminders automatically යවලා repeat customers වැඩි කරගන්න.

A COMPLETE SERVICE FLOW

Vehicle එක ඔබට ලැබුණු මොහොතේ සිට Service එක අවසන් වනතුරු Professional Clear Workflow එකක්.

Vehicle එක receive කරන තැනින් Customer Registration, Job Card, Service Progress, Store Usage, Payment, Invoice සහ Delivery දක්වා සම්පූර්ණ වැඩපිළිවෙල පැහැදිලි, ක්‍රමවත් සහ professional process එකක් විදිහට system එකෙන් manage කරන්න.

01

Register Customer

Customer + vehicle details ඉක්මනින් register කරලා previous service history එකත් බලන්න.

02

Create Job Card

Service requirements, vehicle condition, services සහ required items job card එකට add කරන්න.

03

Service & Update

Job progress update කරමින් assigned bay / staff සහ used items track කරන්න.

04

Payment & Delivery

Payment complete කරලා invoice WhatsApp කරන්න, SMS confirmation යවලා vehicle එක deliver කරන්න.

AUTOMATION THAT SAVES TIME

Staff එකේ වැඩ අඩු කරලා system එකට වැඩ කරන්න දෙන්න.

Customer Communication

Customer කෙනෙක්ට service progress, payment, invoice සහ future offers එකම system එකෙන් professional විදිහට communicate කරන්න.

Branded SMSඔබගේ ආයතනයේ නමින් service updates සහ confirmations යවන්න.
Promotional / Bulk SMSOffers, packages, seasonal promotions සහ special service campaigns customer list එකට යවන්න.
WhatsApp InvoiceBill / receipt customer phone එකට direct යවන්න.
Service Completed MessageVehicle එක ready කියලා customerට notify කරලා professional delivery experience එකක් දෙන්න.

Smart System Automation

Staff කෙනෙක් manually update කරන්න ඕනේ වැඩ ගොඩක් system එකෙන් automatically වෙනවා.

Auto Stock DeductionJob card එකේ used items store එකෙන් automatically අඩු වෙනවා.
Auto Bill CalculationServices + parts + charges එකතුව system එකෙන් calculate වෙනවා.
Automatic RemindersNext service time එකට customers නැවත service center එකට ගෙන්වන්න.
KNOW YOUR BUSINESS

“ අද Business එකේ මොකද වුණේ ? ” කියන එක,
එක Dashboard එකකින්.

අද ආපු vehicles ගණන, customers, දවසේ income, staff activity, low-stock items සහ business performance — owner කෙනෙක්ට අවශ්‍ය වැදගත් numbers ටික පැහැදිලිව සහ ඉක්මනින් බලන්න.

🚗Vehicles Todayදවසේ ආපු vehicles
💰Daily Incomeදවසේ ආදායම
📦Stock Alertsඅඩුවෙන items
👥Staff ActivityTeam workload

Daily Business Report

TODAY
Vehicles28
Customers24
Staff12
Income184K
📦
Low Stock Alerts

Oil, filters, cleaning products සහ spare items අඩුවෙනකොට ඉක්මනින් identify කරන්න.

👥
Staff Overview

Service workload සහ daily team activity එක management එකට clearly බලන්න.

📈
Income Tracking

Daily / weekly / monthly sales performance ඉතාම පහසුවෙන් monitor කරන්න.

WHY SERVICE CENTERS CHOOSE THIS

Software එකක් විතරක් නෙවෙයි. වැඩේ ලේසි කරන operating system එකක්.

01

Anyone Can Use It

Complex software knowledge එකක් නැති staff කෙනෙක්ටත් ඉක්මනින් learn කරලා use කරන්න පුළුවන්.

02

Faster Customer Handling

Registration, job card සහ billing speed up වෙලා counter waiting time අඩු වෙනවා.

03

Fewer Manual Errors

Calculations, stock updates සහ invoices automate වෙන නිසා manual mistakes අඩු වෙනවා.

04

More Repeat Customers

Service reminders සහ professional customer communication නිසා customers නැවත ගෙන්වගන්න පහසුයි.

WHY THIS SYSTEM PAYS FOR ITSELF

ඔයා Service Center එකට මේ system එක ගන්න ඕනේ ඇයි?.

මේක software එකක් add කරන එකක් නෙවෙයි — speed, control, repeat customers සහ professional customer experience එක එකම තැනකට ගෙනෙන business system එකක්.

01

More Repeat Customers

Reminders + promotional SMS + professional follow-up හරහා customer relationship එක continue කරන්න.

02

Faster Operations

Registration, Job Card, billing සහ invoicing speed up කරලා customer waiting time අඩු කරන්න.

03

Better Business Control

Income, vehicles, stock සහ staff එක dashboard එකෙන් ownerට පැහැදිලිව monitor කරන්න.

04

Professional Brand Experience

Branded SMS, WhatsApp invoices සහ organized service process එකෙන් customerට trust එක වැඩි කරන්න.

ඔයාගේ Service Center එකත් smart system එකකට ගෙනියමුද?

Manual books, handwritten job cards, separate WhatsApp messages සහ stock confusion අඩු කරලා — customer එකක් ඇතුළට ආපු තැනින් vehicle එක deliver කරනකම් එක system එකකින් manage කරන්න.

Book a Demo →
Demo එකක් බලන්න